පලමුවෙන්ම අප පාසල ආරම්භ කර ඇත්තේ 1960 ජුනි 01 වෙනිදාය අප පාසලේ පලමු විදුහල්පති ලෙස සොලමන් පෙරේරා මහතා කටයුතු කර ඇත මුල් කාලය තුළදී ගුරුවරු තුනක් ක් ද විවිධ වයස් සීමාවන්හී ළමයි දහ දෙනෙක් පමණ මෙහි ඉගෙනීම් කටයුතුවල නිරත වී ඇත.
අප පාසල ආරම්භ කර ඇත්තේ රජය විසින්ය මුල් කාලයේදී පාසල් ගොඩනැගිලි දෙකකින් හා ගුරු නිවාස හතරකින්ද ප ගුරු නිවාස තුනකින් ද සමන්විතව තිබිණි
අප පාසලේ පළමු සිසුවා හා දෙවන සිසුවා පිළිබද සදහන් නොවුනද තෙවැනි සිසුවා පිළිබද තොරතුරු සදහන් වේ ඔහු නමින් චන්දුපාල ය ඔහු විශ්වවිද්‍යාල වරම් පවා ලබා ඇති දක්ෂ සිසුවෙකි.
|
ආරම්භ කළ වර්ෂය |
1960.06.01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
සොලමන් පෙරේරා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
02 |
|
පාසලේ නම |
තක්ෂිලා මහා විද්‍යාලය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
චන්ද්‍රපාල |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1960.06.01 |





