තක්ෂිලා මහා විද්‍යාලය

සූර්ය උදානය 2025

පළමු වාර විභාගය 2025

1.jpg
1.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එච්.එම්.වසන්ත හේරත් මයා

අනුරාධපුර මහවිලච්චිය  නගරයේ ජනප්‍රියතම පාසලක් වන අප පාසලේ තොරතුරු තාක්ෂණ සංගමයේ දූ දරුවන්ගේ මෙම වෙබ් අඩවිය නිර්මාණ කර්තව්‍යයට මාගේ ප්‍රණාමය පුද කරමි. මෙම වෙබ් අඩවිය ජාත්‍යන්තර ප්‍රජාව සමග සම්බන්ධ කරන දොරටුවක් වනු නිසැක ය.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

එච්.එම්.වසන්ත හේරත් මයා
නියෝජ්‍ය විදුහල්පති
තක්ෂිලා මහා විද්‍යාලය ..