ජයග්‍රහණ
2025 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තරග විභගයෙන් මහවිලච්චිය කොට්ඨාසයේ වැඩිම ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබා ගැනීමට අප පාසලේ දරු දැරියන් සමත් වී ඇත.
උතුරු මැද පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 12න් පහල 60m සහ 100m ඉසව් වලින් තෙවන ස්ථානය දිනාගත් අ/ තක්ෂිලා මහා විද්‍යාලයේ තිවංක මහේෂ් සිසුවාට උණුසුම් සුභ පැතුම්.
පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ





