තක්ෂිලා මහා විද්‍යාලය

සූර්ය උදානය 2025

පළමු වාර විභාගය 2025

1.jpg
1.jpg
මළල ක්‍රීඩා ජයග්‍රහණ

මළල ක්‍රීඩා ජයග්‍රහණ

උතුරු මැද පළාත් පාසල් මලල ක්රීඩා තරගාවලියේ වයස අවුරුදු 12න් පහල 60m සහ 100m ඉසව් වලින් තෙවන ස්ථානය දිනාගත් අ/ තක්ෂිලා මහා විද්යාලයේ තිවංක මහේෂ් සිසුවාට  උණුසුම් සුභ පැතුම්.