අනුරාධපුරය
තක්ෂිලා සුර්යඋදානය 2025.04.11 දින පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
6 -9 පලමු වාර විභාගය 2025.05.28 දින පැවැත්වේ.
2025 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තරග විභගයෙන් මහවිලච්චිය කොට්ඨාසයේ වැඩිම ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබා ගැනීමට අප පාසලේ දරු දැරියන් සමත් වී ඇත.
ඔවුන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.