උතුරු මැද පළාතේ අනුරාධපුර සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
නිපුණතා වලින් පිරිපුන් සුබවාදී සිසු පරපුරක් රටට දායාද කිරීම.
තක්ශිලා විදු පියසේ ඉගෙනුම් ක්‍රියවලියේ නිරත වන්නා වූ සිසුන්ගේ කායික,මානසික හා බුද්දිමය වර්දනයට ඉවහල් වන ශක්තින් වැඩි දියුණු කරමින් නිවල්ව සිතිය හැකි, අනාගත අභියෝග ජය ගැනීමෙහි සමත් නිර්මාණශීලී ප්‍රඥවන්ත සිසුපරපුරක් බිහි කිරිම අපගේ උදාර මෙහෙවරයි.