අප පාසලේ 2025 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් පත් කිරීම හා ඔවුන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025.03.15 දින පැවැත්විණි.
තක්ෂිලා සුර්යඋදානය 2025.04.11 දින පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
6 -9 පලමු වාර විභාගය 2025.05.28 දින පැවැත්වේ.


2025.02.27 දින අප පසලේ දරුවන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පැවැත්විණි.
පාසලේ රථ නියාමන කණ්ඩායමේ දරුවන් සඳහා 2025.02.21 දින රථ නියාමන පුහුණු වැඩමුළුවක් පැවැත්විණි.
අප පාසලේ 2025 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් පත් කිරීම හා ඔවුන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025.03.15 දින පැවැත්විණි.
2025 නව වර්ෂය සඳහා නව සිසුන් ඇතුලත් කර ගැනීම 2025.01.30 දින අප පාසල් පරිශ්‍රය තුල පැවැත්විණි.
© 2026 තක්ෂිලා මහා විද්‍යාලය - අනුරාධපුරය. All rights reserved. Design with by Webcomms Global | Help Desk